Skip to content

Lyrics

සිංහල
ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරේ ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා... ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුණ මොහොතක.. හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා… ඔබේ සිහිලැල් සුවැති සෙවණේ රැදී අප හුන් ඒ සැදෑවේ.. හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා...

More by Rohana Siriwardena

View all songs by Rohana Siriwardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.