Skip to content

Lyrics

සිංහල
මටත් හොරෙන් මගේ සිතින් බිඳින් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම ඔබ රැගෙන ගිනින්... මටත් හොරෙන්... බලාගත් වනම බලා හිඳින්නෙමි සිතා ගන්න බෑ කල යුතු දේ... දරා ගන්න බෑ මේ රුදු පාලුව කෙසේද මා තව ඉවසන්නේ මටත් හොරෙන්.../ ඔබේ රුවම නිති පතා සිතන්නෙමි සොයා දෙනෙත ගැටෙනා දසුනේ... ගෙවා ගන්න බෑ කාළය මේ ලෙස කෙසේද මා තව ඉවසන්නේ මටත් හොරෙන්.../

More by Rohana Siriwardena

View all songs by Rohana Siriwardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.