Skip to content

Lyrics

සිංහල
රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනියම ආවේ කඩා වැටෙන මගේ සීතල දෙනෙතට ආදරේ පුරවන්න ද ආවේ පින්නට බය වෙන්න එපා සීතලයි තමයි ඒත් ඒ කඳුළු නෙමේ ඒ සීතලට උණසුම්ව ආදරේ කරමු මම මියෙනතුරා මගෙ දිවිය පුරා ඔබ යන්න එපා රෑ අහසට ආයේ මිය යමු එකතැන ආදරයේ නාමෙන් සසර පුරුද්දට පෙර වාගේ පින්න අයිති රෑටයි රෑ අයිති සඳටයි සඳ අයිති අපටයි ... සඳ අයිති අපටයි මම මියෙන තුරා .......

More by Ranidu Lankage

View all songs by Ranidu Lankage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.