Skip to content

Lyrics

සිංහල
උණුසුම් වු මේ කුරිරු ලොවේ ඇයි ද මා මෙසේ තනි කෙරුවෙ.... මා ළය උණු වී හඩා වැටෙන විට ඔබ වෙනතක දැන් බලාවිදෝ.... දිවිය පුරා මා ඔබ රකිමි.... මනුදම් ගුණදම් කියාදෙමි ඔබ මගෙමයි මා ඔබෙමයි සසර පුරා... අප සිටින තුරා... ගලා හැලෙන නිල් නදිය ඔබයි දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි හිමිදිරි උදයේ සුවය ඔබයි මගේ දිවියේ හිමි කාරි ඔබයි අදුරු වූ මේ සැහැසු ලොවේ... ඔබයි මමයි අලෝකය වේ... ආදරයට ලෝකය හඩනා විට ඔබයි මමයි වෙනතක යාදෝ... ගහ කොළ ඇළ දොළ අපේ තමයි පුංචි පැටවු රැළ අපේ තමයි මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයත් රැකෙන්නේ අප රැකුණොත් පමණයි

More by Ranidu Lankage

View all songs by Ranidu Lankage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.