Skip to content

Lyrics

සිංහල
සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා ඊයේ වනතුරු මට පෙම් බැන්දේ ඔබ දැයි සැක සිතුණා ඔබේ චපලකම හඳුනාගන්නට සිව් වසරක් ගෙවුණා යාළු මිතුරු කැළ ඔබ ගැන කී දෙය ගැන නෑ මා සිතුවේ පාළු සිතට මගෙ එළියක් ඔබගෙන් ලැබෙන්නයි පැතුවේ ලෝකය එරෙහිව ආවත් මා හැර නොයනා බවයි කීවේ ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක ඔබමයි මට ලීවේ සුභාෂිණී ඔබ ..... මංගල දිනයට ඇරයුම් කෙරුවත් කෙලෙස ද මා එන්නේ පෙම් කල සිතකට වෛර කරන්නට සිත නැහැ ඉඩ දෙන්නේ සිතට වහල් වී මා හැර යන මුත් නෑ දොස් පවරන්නේ ඔබ වැනි ළඳකට පෙම් කළ මා ගැන අද මම දුක් වෙන්නේ සුභාෂිණී ඔබ ...

More by Punsiri Soysa

Warada Mage Nowa

Punsiri Soysa

Sindu

වරද මගේ නොව වරද ඔබේමයි ඔබ නෑ පිළිගන්නේ ඔබ නෑ පිළිගන්නේ දෙසවන් රිදවන අමිහිරි වදනි...

Uruma Kara Mata Pamanak Kadulal

Punsiri Soysa

Sindu

දුකක් නොදැනෙන ඔබේ ජීවිතෙන් දිගු කලක් හිඳ මා ළඟින් බිඳක්වත් ආදරේ නොකළ සිතින් දුරස...

Subha Kiya Ma

Punsiri Soysa

Sindu

සුභා කියා මා අමතන්න ද ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න ද මට නම් නොහැගෙන්නේ කොහොම ඇමතුවත්...

Subhashini Oba Kalakata Pasu

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ කලකට පසු මට අසුන් පතක් එවලා වරදට සමාව අයදින්නේ ඇයි කල කී දේ ගැන දුක...

Suba Mohothata Aluth Irak

Punsiri Soysa

Sindu

සුභ මොහොතට අළුත් ඉරක් පායා පායා සුභ නැකතින් නව අවුරුදු ආවා ආවා ගෙයින් ගෙයට කිරි...

Sewwandiyakata Pem Banda

Punsiri Soysa

Sindu

සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස වින්දා නටු අග කටු මත කටුක බව දැනී හදවත පාර...

View all songs by Punsiri Soysa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.