Skip to content

Lyrics

සිංහල
සුභාෂිණී ඔබ කලකට පසු මට අසුන් පතක් එවලා වරදට සමාව අයදින්නේ ඇයි කල කී දේ ගැන දුක හිතිලා පලා ගියේ ඔබ සිව් වසරක පෙම නොසිතුව ලෙස බිඳලා එපා එපා ඔබේ අනුකම්පාවක් මම දැන් ඔබ අමකත කරලා ඔබේ චපල කම හඳුනාගන්නට සිව් වසරක් ගත වුණු හින්දා පාළුව පිරි ලොව කඳුළට තුරුළුව සුපුරුදු තකිනම හද රන්දා යන එන මං නැති අසරණයෙකු ලෙස විඳිමින් ලොව අවමන් නින්දා ඔබ වැනි ළඳකට පෙම් කළ වරදට ඇතිවන තුරු මම දුක් වින්දා මගේ හිත ළඟ නෑ ඉස්සර වාගේ ආදර හැඟුමන් නතර වෙලා ලත වෙන්නේ නෑ පෙම් කළ කාලේ සුන්දර සැමරුම් ගැන සිතලා රැවයෙන්නේ නෑ මින් මතු ආයේ එක හිත නැති ළඳකට බැදිලා පිළිගන්නේ නෑ මං වෙනදා සේ ප්‍රේමය පිවිතුරු යැයි කියලා සුභාෂිණී ඔබ කලකට පසු .........

More by Punsiri Soysa

Warada Mage Nowa

Punsiri Soysa

Sindu

වරද මගේ නොව වරද ඔබේමයි ඔබ නෑ පිළිගන්නේ ඔබ නෑ පිළිගන්නේ දෙසවන් රිදවන අමිහිරි වදනි...

Uruma Kara Mata Pamanak Kadulal

Punsiri Soysa

Sindu

දුකක් නොදැනෙන ඔබේ ජීවිතෙන් දිගු කලක් හිඳ මා ළඟින් බිඳක්වත් ආදරේ නොකළ සිතින් දුරස...

Subhashini Oba Mage Namata

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි ති...

Subha Kiya Ma

Punsiri Soysa

Sindu

සුභා කියා මා අමතන්න ද ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න ද මට නම් නොහැගෙන්නේ කොහොම ඇමතුවත්...

Suba Mohothata Aluth Irak

Punsiri Soysa

Sindu

සුභ මොහොතට අළුත් ඉරක් පායා පායා සුභ නැකතින් නව අවුරුදු ආවා ආවා ගෙයින් ගෙයට කිරි...

Sewwandiyakata Pem Banda

Punsiri Soysa

Sindu

සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස වින්දා නටු අග කටු මත කටුක බව දැනී හදවත පාර...

View all songs by Punsiri Soysa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.