Skip to content

Lyrics

සිංහල
සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස වින්දා නටු අග කටු මත කටුක බව දැනී හදවත පාරයි වේදනා... නව යෞවන හද පෙම් උයනේ දහසක් මල් මට හිනැහෙනවා මටම නොතේරෙන කරුණක් වේ සෙව්වන්දියකට හිත යනවා සෙව්වන්දියකට.../ රුව ලස්සන නෙත් දෙකට පෙනේ සුවදක් නහයට ලං වෙනවා එනමුදු කටු අග විස මතුවේ සේව්වන්දිය හිත රිදවනවා සෙව්වන්දියකට...

More by Punsiri Soysa

Warada Mage Nowa

Punsiri Soysa

Sindu

වරද මගේ නොව වරද ඔබේමයි ඔබ නෑ පිළිගන්නේ ඔබ නෑ පිළිගන්නේ දෙසවන් රිදවන අමිහිරි වදනි...

Uruma Kara Mata Pamanak Kadulal

Punsiri Soysa

Sindu

දුකක් නොදැනෙන ඔබේ ජීවිතෙන් දිගු කලක් හිඳ මා ළඟින් බිඳක්වත් ආදරේ නොකළ සිතින් දුරස...

Subhashini Oba Mage Namata

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි ති...

Subha Kiya Ma

Punsiri Soysa

Sindu

සුභා කියා මා අමතන්න ද ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න ද මට නම් නොහැගෙන්නේ කොහොම ඇමතුවත්...

Subhashini Oba Kalakata Pasu

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ කලකට පසු මට අසුන් පතක් එවලා වරදට සමාව අයදින්නේ ඇයි කල කී දේ ගැන දුක...

Suba Mohothata Aluth Irak

Punsiri Soysa

Sindu

සුභ මොහොතට අළුත් ඉරක් පායා පායා සුභ නැකතින් නව අවුරුදු ආවා ආවා ගෙයින් ගෙයට කිරි...

View all songs by Punsiri Soysa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.