Skip to content

Lyrics

සිංහල
ඔබ මට හිමි නෑ ඔබට මෙමා හිමි නෑ එනමුදු සමුගෙන යන්න හිතක් නෑ කඳුළැලි සඟවා ඔබ දෙනෙතේ සිහිනයකින් රැදි පැතුමක් සේ ඔබ අහිමි සෙනෙහසේ සුවඳ දැනේ ගතින් නොබැඳුනද දෙහදක බැඳි පෙම සසරේ හමුවේ භවෙන් භවේ ඔබ මට හිමි ..... ආදරයෙන් බැදි අප සිත් හඬවන කිසිවකු හිටියද ලොව හමුවේ සියුමැලි ඔබ වත හිනැහෙන සඳවත අමතක කරනට හැකි ද ලොවේ ඔබ මට හිමි ..........

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.