Skip to content

Lyrics

සිංහල
ඔබ කඳුලේ උපතයි හසරැල් උපත මමයි කඳුල හෝ හසරැල්ලේ ඉම අපිමයි රැයට අසරණ වෙලා හඬන පලඟැටි බලා කඳුලු හෝ හසරැලී දකිමුදෝ අවදිවන ලොව බලා දොඩන ගිරවුන් සොයා කඳුලු හෝ හසරැලී දකිමුදෝ අඳුර අතරට වෙලා ඉඳිමු කලුවර බලා කඳුලෙනුයි හසරැලි උපන්නේ අඳුර අතරට වෙලා ඉඳිමු කලුවර බලා කඳුලෙනුයි හසරැලි උපන්නේ ඔබ කඳුලේ උපතයි හසරැල් උපත මමයි කඳුල හෝ හසරැල්ලේ ඉම අපිමයි

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.