Skip to content

Lyrics

සිංහල
(නිල් මහනෙල් මල කිම මේ සරදම් නැති ද හදේ මුදු ගුණයක් කිසියම් මවනෙම් විල මැද ඇයගේ දෙනුවන් අගෙයි හුදෙකලා මට දෙන දඩුවම්... ) හඹා ගොසින් ඇය දෙනුවන් මහනෙල නෙලා ගතිමි නැත රැඳුණේ පැස තුල ලිහි වැටි පැස පෙරලී මහනෙල කොහේ ගියාදැයි නොදනිමි අද දින..... නිල් මහනෙල් මල .... එදා සුවඳ දුන් මගේ යහන් විල දැවී නැගෙයි යුග කෙළවර ගිනි හුල කොහේද යහනෙක හිනැහෙන මහනෙල රැයේ පෙනෙයි ඇස තෙමා වැටෙන කල..... නිල් මහනෙල් මල ....

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.