Skip to content

Lyrics

සිංහල
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි මුළු මුහුදම හඩයි මම වෙරළේ නිසසලයි මම මුහුදයි ඔබ වෙරළයි සිතේ මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි..... සිත තරණය කරගනු බැරි මිනිසකු විලසින් දිවි වෙරළෙහි ලතැවීලා හඬා වැටෙනවා ඔබ අන්සන්තක වනු දුටු සිතකින් කැළඹුණු සිත අඳුරෙහි ලතැවිලා හඬා වැටෙනවා.... මුළු මුහුදම .... අප වෙන්වෙන දින මතු කිසිකල නොඑතැයි සිතූ සිත අද ඇයි වැලපෙන්නේ හඬා වැටෙන්නේ ඇය හැර යන්නට සිත මට අවසර දිය යුතු සිත නුඹ ඇයි ලතැවෙන්නේ හඬා වැටෙන්නේ මුළු මුහුදම .....

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.