Skip to content

Lyrics

සිංහල
මට වාසනා ඔබ මට වාසනා උපන් නූපන් හැම ආත්මයේ මට ඔබ ඔබ මට වාසනා ඔබ මට මට ඔබ වාසනා.. ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ.. කල මැන දල්වන්න ආරාධනා.. පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්.. මට වාසනා ඔබ මට වාසනා.. සුරතින් සුළං මුවා කරලමි.. නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා.. අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා.. මට වාසනා ඔබ මට වාසනා..

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.