Skip to content

Lyrics

සිංහල
සිත කුරුටු ගා ඇන්ද කවියක නුහුරු පද ගිලිහෙන්න ඉඩ දී සිත බලා සිටියා .... තෙලි තුඩට කඳුලැලි ඉනුවා කල්ප සපුරා පෙරුම් ඉහිලූ තෙලි තුඩග වෑයමට රහසින් .... සිත පහුරු ගෑ අනග කවි පද සිතට ඉහිලුම් නොදෙන දා .... නුහුරු පද ගිලිහෙන්න ඉඩ දී සිත බලා සිටියා ..... තෙලි තුඩට කඳුලැලි ඉනුවා ..... වදන් වැකකි හිඟ අරුත් සුන්වූ බොල් කවකි සිත ශේෂ වූයේ ... නාඳුනන අරුතින් රිඳුනු ලැම සිතට ඉහිලුම් නොදෙන දා ... නුහුරු පද ගිලිනෙන ඉඩ දී සිත බලා සිටියා තෙලි තුඩට කඳුලැලි ඉනුවා .......

More by Prasad Karunamuni

View all songs by Prasad Karunamuni →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.