Skip to content

Lyrics

සිංහල
මගේ සිතේ නැගෙන සුසුම් ඔබට දැනෙනවා නම්... මල් පෙත්තක පැණි බිදුවක මිහිලද ජනිත උනේ ඒ සුසුමේ මැයි... ඔබේ සිතින් මා දකින්න ඔබට හැකි උනා නම්..... ජිවිතේ සියළු අසිරි මට මෙන් දැනෙන බවත් නියතයි..... නිල් තුරු අග මල් කෙමියක සුවඳ දැනෙනවා නම්... විරහි හදවත් සහසක් නිවා විඳ දරන්නේ ඒ සුවඳයි

More by Prasad Karunamuni

View all songs by Prasad Karunamuni →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.