Skip to content

Lyrics

සිංහල
කාශ්මීරයේ සිදංගනාවී නෙත් සරයෙන් විකසිත කඩුපුල් මලිනි දෙකොපුල් සිප ගන්නා මිනි තුෂාර කෙමි මල් පෙති මත පබදියි රස මියුරු කවි හිරු මල මුකුලිත රතු හැන්දෑවේ සුවඳ සිනා මල් ගවසා මුවගේ ඉන්දු තදී ගංතීරේ තනිවී ඔබ ඉඳුවර මල් විල තිසරාවී කාශ්මීරයේ .... මියුරු විහඟ ගී නද වස්සානේ ආදර පපුදසුන අග්‍රා නගරේ සිත්තම් කළ පිලිරූ ටජ් මහලේ ඔබ සඳ කිඳුරිද පෙම් සිරිලාරේ කාශ්ඹීරයේ ....

More by Prasad Karunamuni

View all songs by Prasad Karunamuni →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.