Skip to content

Lyrics

සිංහල
කඳුලින්ම ගැයූ පෙම් ගීතේ ඇසුවා ඔයා සිනාසී සිනාසී ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැණේදෝ රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා ආදර ලෝකේ ඔබ මට පෙන්නා දවසක රහසේ ඔබ කොයි ගියාදෝ එදිනේ පටන් කුමාරී හද ගීය මගේ හඬාවී හඬාවී ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි මා හැඬු වේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැණේදෝ ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා සීත සමීරේ ගිණියම් වූවා ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ (Repeat )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.