Skip to content

Lyrics

සිංහල
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන පැදකුණු නොකලත් සිරි යහනේ පෙරුම් පුරා මා කුසට පැමිණි බිලිඳු මට රජ පැටියෙක් හන් කිති කවමින් කුස තුල සක්මන් කරනා නුඹ දඟයෙකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා පැටියෝ නුඹ දුවක වුනත් මට පුතෙකු වුනත් නුඹේ හිස පළඳන්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි.... කුස තුල දැරුවයි මතු බුදු වන පැතුමන් නෑ ලෙය කිරි කර පෙව්වයි උදම් අනන්නට රිසි නෑ පැටියෝ නුඹ දුවක වුනත් මට පුතෙකු වුනත් මා නුඹට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි... සුදු ඇත් පොව්වෙක්...

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.