Skip to content

Lyrics

සිංහල
සීගිරි ගීයක් සිනාසෙන්න මට Sina thotak viya – සිනාතොටක් විය සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.