Skip to content

Lyrics

සිංහල
ඔබ සඳක් මැයි සඳ මගේ මැයි විඳවනා කඳුළින් ලතැවෙන සුසුමින් මුදවනා ඔබ සඳක් මැයි සඳ මගේ මැයි වලා පීරා නැගෙනු පොව තාරකා මැද දිලෙනු ලොව ගිම්හාන රාත්‍රියේ විසල් ගම් බිම් නිවනු නොව ඔබේ ප්‍රේමියේ නවාතැන ළඟ හිඳිනු මැන ඔබ සඳක් ......... කළල් දිය මත රඳනු නොව මුදලකට පෙම් බඳිනු නොව හුදකලා රාත්‍රියේ අරුත්සුන් සිතු නැවෙනු නොව ඔබ ප්‍රේමියේ නවාතැන ළඟ හිඳිනු මැන

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.