Skip to content

Lyrics

සිංහල
සඳ සිසිලේ මේ රෑ තරු කල්මේ නෑවී උණුසුම ඔබේ ආදරේ සොයා එමි ප්‍රියේ යමු අපි මල් මාවතේ ඔබටයි මගේ ජිවිතේ ඔබ දන්නේ නෑ මගේ ලයේ පිරි ඇති ආදරේ... සඳ සිසිලේ මේ රෑ තරු කල්මේ නෑවී උණුසුම ඔබේ ආදරේ සොයා එමි ප්‍රියේ... පාලුවී රැඳී මගේ අතීතේ මා එදා මුලා වුණා ළසෝගේ ආදරේ කියා හදේ දයාවේ වේදනා ඔබයි නිවා දැමුවේ සංසාරයේ ඒ ඔබේ ලංවී සදා ආ ලෙසේ හැමදාම මේ වගේම වේවි මේ ආදරේ... සඳ සිසිලේ..... පාට පාට හීනයක් විලාසේ ආදරේ රැඳී හදේ දයාවේ හීනයක් වගේ අපේ කතාවේ වාසනා පැතුම් ඔබයි ගෙනාවේ ලං වී ප්‍රියේ මා හදේ වෙන් වී නොයා ආදරේ හැමදාම මේ වගේම වේවි මේ ආදරේ... සඳ සිසිලේ.....

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.