Skip to content

Lyrics

සිංහල
සඳ මඩල වී ගුවනේ දිලෙයි සඳ සිහින වී හදවත රැඳෙයි දුර ඈත සිටියත් පානේ පානේ ආවත් මඳ සුළග සේ ගත සිතම වෙලයි... (පලබරව සෙවණ සදනා තුරු රුකකි නුඹ විසල්... ) ඒ මියුරු පල රස විඳින්න පින නැතත් සිත තුටින් පිරී යයි... (සසර හමු වන පැතුම් හිත දරාගෙන හිඳින්... ) හද අහිමි වෙන දේ යළිත් හෙට දෙපා මුල රැඳෙයි මේ නුඹෙද ජීවිතේ... (හිත නිවන සිතින්ම පියමැන්නේ... )

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.