Skip to content

Lyrics

සිංහල
රෝස මල් පොහොට්ටු පදික වේදිකා දූලි ගොඩේ නෙලුම් මල් පොහොට්ටු කිළුටු දියේ කුණු කාණු දිගේ කිරි මවුවරුන් මිස මව්පියන් නෑ තිඹිරි ගෙදර මග පාරයි ආදරයේ දිය සිරාවක් නෑ හවසට කඳුළුම පමණයි රෝස මල් පොහොට්ටු .../ අකුරක් ඇහින් දුටු කවුරුත් නෑ අකුරු අයිති මල පොතටයි සීතල පොළොවේ දෙනෙතට නිදි නෑ හීනත් හීනම පමණයි රෝස මල් පොහොට්ටු .../

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.