Skip to content

Lyrics

සිංහල
(රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්... ) (කර ඔසවා බලා උන්නා... ) හබකර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැන් එතැයි කියා හා....හේ... දාර පිඹුරු වග වලසුන් ලගින වනේ දෝස විපත් සිදු නොවියන් නුඹට අනේ දෙකනට දෙමික්කම් නැතුවට කම් නැතුවා කරවට පදක්කම් නැතුවට හිත ඇතුවා පෙම්බර කුමාරයෝ රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන් කාසි පඬුරු කතරගමට ගැට ගහලා බාර වුණා රූපෙට රූපේ පුදලා බෝවා කඳුළු ඉනුවා ඇස කකියා දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා පෙම්බර කුමාරයෝ රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්...

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.