Skip to content

Lyrics

සිංහල
ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නේ මට අත්තටු දෙකක් අපි ලිව්වේ ලස්සන කවි දෙකක් මගේ වෙන්නේ ඇයි කවි පෙළක්... පෙම්වන්ත හිතටත් යට ඉඳන් පෙන්වන්න අවියක් ඔබ අරන් මට ගන්න හැකි, ඉර හඳ වුනත් ඔබ දන්නේ නෑ ඒ බව තවත් ඔබ දන්නේ නෑ ඒ බව තවත්... ඉගිලෙන්න තහනම් නම් දුරක්... / හැමදාම මල් පෙති ලං කළත් දැනුනේම නෑ සුවැඳති බවක් නෑ මා ඔබෙන් ලද අත්වැලක් සාදාරණයි අපි වෙන් කළත්... සාදාරණයි අපි වෙන් කළත්... ඉගිලෙන්න තහනම් නම් දුරක්... /

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.