Skip to content

Lyrics

සිංහල
හිත රිදෙන තරම් මාගේ ඔබට දැනේ නම් දුරින් ඉන්නේ නෑ ඔය තරම් දෑස් රිදෙනකම් බැලුවත් ඔයා එන්නෙ නෑ ඉතින් කදුළු පමණි උරුම මට ඔබෙන් ඔබටම සිතී ලංවුනා වෙන්වුනා මා තාම උන්තැන තමා ඔබටම සිතී ලංවුනා වෙන්වුනා මා තාම උන්තැන තමා ඔභ දුටුව මේ දෙනෙතේ කදුළැල් වෙසෙන්නේ හද සුසුම් තරගෙටයි හඩන්නේ අමතක කලාදෝ අපි ගෙවු අතීතේ සිහින මා හා වෙන්වී ගියේ ඔබටම සිතී ලංවුනා වෙන්වුනා මා තාම උන්තැන තමා මට මැවුව සෙවනැල්ලේ වෙනකෙකු සිටින්නේ මට ඉඩක් නැතිදෝ දැන් හදේ මදිවී ගියාදෝ මා පිදු සෙනේහේ අව ඉක්මනින් ඔබ ගියේ ඔබටම සිතී ලංවුනා වෙන්වුනා මා තාම උන්තැන තමා හිත රිදෙන තරම්........

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.