Skip to content

Lyrics

සිංහල
ඉපදුණ දා මා හඬා වැටෙන්නැති අම්මේ ඔබ හිනැහෙන්න ඇති දෙතනේ කිරි දී මා සනසන්නැති අම්මේ ඔබ හිනැහෙන්න ඇති... (බඩගා දණගා මා නැගිටින්නැති වැටි වැටි යළි නැගිටින්න ඇති) අම්මේ ඔබ හිනැහෙන්න ඇති... (මට නැගිටින්නට ඔබ අත දෙන්නැති අම්මා මා සිප ගන්න ඇති) අම්මේ ඔබ හිනැහෙන්න ඇති... (වන්දි ගෙවන්නට අද මට පිං නැති බුදුන් වදින ලෙස වඳිමි වැටී) ඔබ මතු බුදු බව ලබනු ඇතී...

More by Nirmala Ranathunga

View all songs by Nirmala Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.