Skip to content

Lyrics

සිංහල
දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ එනමුත් ළඳුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමු වන්නේ & 2 සියොළඟ හිමි ළඟ හදවත මා ළඟ කෙලෙසද හද බැඳ ලන්නේ කවුදෝ ‍රැකවල් ලන්නේ ඔබ මා යලි හමු වන්නේ මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව ලොව්තුරු සුව වළඳින්නේ කිසිදා නැත හමු වන්නේ ඔබ මා යලි හමු වන්නේ

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.