Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: ගැහැණු ළමයි (1978) වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ සදා මේ සංසාරයේ අපේ හමුවීම නොවේ අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී අනාථ වූ මා දෑසේ කතා නිමා වේවී මගේ කදුළු හංගා මා සිනා සිසී ඉන්නේ ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා වියෝ ගී ගැයෙනා හදේ... අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වන්නේ මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ මගේ පැලේ තනි වී මා සුසුම් හෙලන වේලේ ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා වියෝ ගී ගැයෙනා හදේ...

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.