Skip to content

Lyrics

සිංහල
පුෂ්ප මකරන්දය මාගේ හෘංග මදිරා රස ඕගේ බොන්න තව මන්ද ප්‍රමාදේ වෑහේ රසේ හෘංග හිමි හංස විමානේ පුෂ්ප රන් රේණු ගුලාවේ බැන්ද කිංකිණි අනුරාවේ වෑහේ රසේ පුෂ්ප මකරන්දය මාගේ..... සුවඳ හමන දිගන්තේ ප්‍රේම මධුර වසන්තේ මල් පීදුණ කැදැල්ලේ කෝකිලයෙකු තුරුල්ලේ...... ලියලන ආදර සෙනේ ලොව සුවදායක කරේ රන්මිණි මුතු වැල් තියේ මගෙ හිත ගිය මාලිගේ...... පුෂ්ප මකරන්දය මාගේ.....

More by Narada Disasekara

View all songs by Narada Disasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.