Skip to content

Lyrics

සිංහල
මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුනු හැටි බලා දුක්වෙමි නිසංසල තැනකට වෙලා හඩන මගේ ඇස් දෙක බලා කියන්නකෝ දෙවියනේ මේ දුක කොහොම ඉන්න ද ඉවසලා මගේ අත ගෙන කනට ළං වී අනේ සුදු මම ආදරයේ යැයි කියන්නට සිතුණේ ඇයි ද සුදු නොසිතුවෙද මට දුක් ලැබේ යයි නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා සිනාසුනු හැටි මතක් වෙනකොට ඉන්නෙ කොහොමද ඉවසලා එදා රෑ ගං ඉවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක කතා කී හැටි මකත් වෙනකොට දුක දැනෙයි පවතින අපායක මෙහෙම ලෝකෙක ඉපදිලා හිතෙහි අදහස් සුංවෙලා මා උපන්නේ දුක් විදින්න ද දුක් අඳුරු මැද තනිවෙලා

More by Narada Disasekara

View all songs by Narada Disasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.