Skip to content

Lyrics

සිංහල
Sudu Hamine / Nanda Malini / සුදු හාමිනේ නුඹ කොතැනද # # සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ # # දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ # # +| ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ මං විතරයි තනියම දැන් මගෙ නිවසේ උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන # # කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන # # දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී # # මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.