Skip to content

Lyrics

සිංහල
/| - | - | || || මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ මට හරි පාළුයි ළමයෝ ... කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා කිරිවෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා 1st | || ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී නඩේ ඈයො විහිළු කළා වැඩහිටි කන්දේදී 1st | || ලොරි බාගේ මඟ හිටියා එනකොට රෑ ජාමේ නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.