Skip to content

Lyrics

සිංහල
Kap Suwahas Kal Perum Puragena__ Nanda Malini කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ # # # # භවෙන් භවය යන මං සළකුණු දැක ඔබව සොයා ආවා ඔබව සොයා ආවා සත් සමුදුරු තරණය කර ආවා # # සත්කුළු පව් අතරින් දිව ආවා තරු එළියෙන් පියවර මැන ආවා ඔබව සොයා ආවා ඔබව සොයා ආවා නොනිමෙන ගමනක ආශා පොදි බැඳ # # මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ # # # # දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ ඔබව සොයා ආවා ඔබව සොයා ආවා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.