Skip to content

Lyrics

සිංහල
පස් ගඩොලින් බැඳ දිලිසේ දහ අට රියනින් අහසේ නෙත් තැබු පිළිම වහන්සේ ඇස පිනවනවා දෝ සිතකට නෑසේ දිය ඉසි මල් පුද කෙරුනේ මිහිරෙන් බුදු ගුණ ගැයුනේ අභියස පිළිම වහන්සේ කන පිනවනවා දෝ සිතකට නෑසේ හුනු දිය පස් ගෙන ලෝකේ බැති සිත් ඉදිකල නොහැකේ සිත තුල පිළිම වහන්සේ ඉදිවෙනවා දෝ ඇසකට නොගැසේ

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.