Skip to content

Lyrics

සිංහල
(ඔබේ වීදියේ පහන් කනුව යට මා නැවැතී ඉන්නම් අඳුර වැටුනු විට පහනේ එළියට මා දිස් නොවුනාදෙන්) (වාරාංගනා.... වාරාංගනා.... වාරාංගනා පිරිවරිනා) සිතේ තනිය මිස ගතේ තනිය නැත වාරාංගනා පිරිවරිනා (විරූප අඳුරේ පැහැදිලි නැති විට ගත ඉන් සවිවේ නම් අඳුර වැටුනු විට සිත දැඩි වන්නට ලොව දිස් නොවුනාදෙන්) (වාරාංගනා.... වාරාංගනා.... වාරාංගනා පිරිවරිනා) (සිතේ තනිය මිස ගතේ තනිය නැත වාරාංගනා පිරිවරිනා) වාරාංගනා පිරිවරිනා (වාරාංගනා.... වාරාංගනා.... වාරාංගනා පිරිවරිනා)

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.