Skip to content

Lyrics

සිංහල
මාලවිකා ඔබෙ දෙපා රිදෙනවද ? අසෝක වනයෙම මල් පිපියන් ඔබෙ පා පහරේ පහස ලබන්නට උන් ලද පිනටම මල් පිපියන්) (ඔබගේ අනුරුව දුටුදා ඉඳලා සැමටම රහසින් පෙම් බැන්දා) (නැටුමට ගැයුමට හිත තව ඇදුනා අසෝක වනයට එය පෙනියන්) මාලවිකා ...../ (ගිනිමිතු වූවත් සිත ගිනි ඇවිලේ අසෝක වනයට එය පෙනියන්) ඉරාවතියටත් මේ දුක දැනියන් අසෝක වනයෙම මල් පිපියන්) (මාලවිකා ඔබෙ දෙපා රිදෙනවද ? අසෝක වනයෙම මල් පිපියන් ඔබෙ පා පහරේ පහස ලබන්නට උන් ලද පිනටම මල් පිපියන්)

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.