Skip to content

Lyrics

සිංහල
(කියු කව් ගී - වායු තලයේ ස්වේත - උඩුවියනක් වෙලා (සැරසෙනු මැනවී) ) ගෙතූ පදවැල් ඇමිණිලා සිනිඳු පට සළුවක් වෙලා ගතේ සීතල - ධාරා ගත මැනවී කියු කව් ගී....... මැවු සිතුවම් පැහැ උරා සොහොන්කොත මත දිලිසෙනා පලිඟු කැටවී - උදාවෙනු මැනවී (කියු කව් ගී - වායු තලයේ ස්වේත - උඩුවියනක් වෙලා (සැරසෙනු මැනවී) )

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.