Skip to content

Lyrics

සිංහල
ඉන් ෂා අල්ලා දෙවියනේ ඔබ කැමතිනම් වැලි කතර වුව අපේ රජ බිම ඉන් ෂා අල්ලා දෙවියනේ ඔබ කැමතිනම් අපේ එකතුව වෙනස් වේවිද නූර් ඔබගේ පෙම් සිනා නුරා බැල්මට මත්වුනා වැළිකතර ගිනියම් වෙලා හදවතේ ගිනි සැඟවුනා නූර් ඔබගේ චේතනා නුරා බැල්මෙන් තේරුනා වෙනස් ලෝකෙක ඉපදිලා ආදරේ දැක එක්වුනා ඉන් ෂා අල්ලා දෙවියනේ ඔබ කැමතිනම් වැලි කතර වුව අපේ රජ බිම ඉන් ෂා අල්ලා දෙවියනේ ඔබ කැමතිනම් අපේ එකතුව වෙනස් වේවිද

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.