Skip to content

Lyrics

සිංහල
සපු කුසුමේ සුවඳ කවා රකිමි ඔබේ සුසුම පවා දෙතොල කරා කොපුල දිගේ කඳුළු ඉබේ ගලන තුරා ආදරේ.... නුඹට මං ආදරේ වෙන නම් තැනක් නෑ මට යන්නට මේ භවේ වෙන නම් කෙනෙක් නෑ මං දන්නා මේ වගේ සත්තයි ඒ වගේ සඳපානක් කෝ කොහේ ඔබගේ ආදරේ සඳපානක් ජීවිතේ සපු කුසුමේ සුවඳ කවා.... සතුටක් තවත් නෑ විඳ ගන්නට මේ වගේ වෙන අත් දෙකක් නෑ මට ගන්නට මේ ලොවේ එතරම් ආදරේ තිබුනා නම් ඒ කොහේ මේ පපු අසපුවේ තිබුනාසේ මට දැනේ සපු කුසුමේ සුවඳ කවා ....

More by Nadini Premadasa

Thawa Dura Noyanna

Nadini Premadasa

Sindu

තව දුර නොයන්න මගෙ දෙනෙතින් දරා ගනු බෑ හිතත් බිඳිලා අමතක කරන්න වෙර දැරුවත් ඔයා ම...

Piyamankara Sithaththi

Nadini Premadasa

Sindu

පියමන්කාර සිතැත්තී මුළු මුහුණම කියවන්නී ඇසිපිය තාල නගද්දී ඔබමයි හීන මවන්නී සිතුව...

Oya Dinnane Na

Nadini Premadasa

Sindu

ඔයා දිනන්නේ නෑ ආදරේ මගේ මුලාවේ යන්නේ නෑ ජීවිතේ මගේ ආදරේක වේදනාව ආයේ ඕනේ නෑ මට නම...

Obatai Yeheliye

Nadini Premadasa

Sindu

පෙර සසරේ සෙව්වා එයා - ඇත ඇවිදින් ඔබව සොයා ආසිරි ගී රැවූ දෙන මංගල මොහොතින් පැතුම...

Hitha Adare Soya

Nadini Premadasa

Sindu

හිත ආදරේ සොයා කියනවද බොරු කතා කියා සිත එක තැනක තියා ගන්නට බැහැ වගෙයි ඔයා ඔය ලා ද...

Gajaman Nona

Nadini Premadasa

Sindu

(කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා... ) දෙනිපිටියේ නුග රුක වාගේ පෙම පෙරලා කවි...

View all songs by Nadini Premadasa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.