Skip to content

Lyrics

සිංහල
පියමන්කාර සිතැත්තී මුළු මුහුණම කියවන්නී ඇසිපිය තාල නගද්දී ඔබමයි හීන මවන්නී සිතුවිලි සිහින දනව්වේ උතුරන සතුට නිදැල්ලේ පියමැන යන්න අනන්තේ කොහොමද පාර කියන්නේ නිවනා ඇස් අද්දර දවස පවනක් දුටු සේ මද්දහන අසුරා හදේ මුළු ජිවිතේ හිඩැසක්වත් නොපෙනී (ආදරේද ජීවිතේද මේ තෝරන්නට නොදනී).. පියමන්කාර සිතැත්තී... උපමාවක් සොයමින් වත්ද සෙනෙහේ වැස්සෙන් දියබත්ව කිසිදාකදී නහවා නැති වැහි ඇලලක් සිතැඟී (මේ වගේ දිනක් ලඟින් රැඳී දෙසිතම විනි විඳිමි).. පියමන්කාර සිතැත්තී...

More by Nadini Premadasa

View all songs by Nadini Premadasa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.