Skip to content

Lyrics

සිංහල
ඔයා දිනන්නේ නෑ ආදරේ මගේ මුලාවේ යන්නේ නෑ ජීවිතේ මගේ ආදරේක වේදනාව ආයේ ඕනේ නෑ මට නම් ප්‍රේමවන්තියෙක් වෙලා සුසුම් හෙලන්න ඕන නෑ මට නම්... ආදරෙන් ළංවෙලා වේදනා වින්දෙමි දිව්රලා කියන්නෙමි මා ඔබේ නොවෙන්නෙමි ආදරේ වේදනා මා හැඳින්නෙමි... (දුටුවා හීනයක් මං ආදරේ නමින් හීනයක්ම වූ කිසිදා සැබෑ නොවූ... ) ජීවිතේ වේදනා සාගරේ මා මරන්න වූ මට ආයෙමත් පරදින්න බෑ ආදරෙන්... ආදරෙන් ළංවෙලා... (මා නෙතින් මිදී ඔබ යන්න මා ප්‍රියේ සැබෑ වෙන්නේ නෑ ඔය ආදරේ සිතුම්... ) ජීවිතේ ඔබ පතා කව්රු හෝ මේ ලෝ තලේ ඇති සුභ ප්‍රාර්ථනා කරමි මගේ හදවතින්... ආදරෙන් ළංවෙලා...

More by Nadini Premadasa

Thawa Dura Noyanna

Nadini Premadasa

Sindu

තව දුර නොයන්න මගෙ දෙනෙතින් දරා ගනු බෑ හිතත් බිඳිලා අමතක කරන්න වෙර දැරුවත් ඔයා ම...

Sapu Kusume Suwada Kawa

Nadini Premadasa

Sindu

සපු කුසුමේ සුවඳ කවා රකිමි ඔබේ සුසුම පවා දෙතොල කරා කොපුල දිගේ කඳුළු ඉබේ ගලන තුරා

Piyamankara Sithaththi

Nadini Premadasa

Sindu

පියමන්කාර සිතැත්තී මුළු මුහුණම කියවන්නී ඇසිපිය තාල නගද්දී ඔබමයි හීන මවන්නී සිතුව...

Obatai Yeheliye

Nadini Premadasa

Sindu

පෙර සසරේ සෙව්වා එයා - ඇත ඇවිදින් ඔබව සොයා ආසිරි ගී රැවූ දෙන මංගල මොහොතින් පැතුම...

Hitha Adare Soya

Nadini Premadasa

Sindu

හිත ආදරේ සොයා කියනවද බොරු කතා කියා සිත එක තැනක තියා ගන්නට බැහැ වගෙයි ඔයා ඔය ලා ද...

Gajaman Nona

Nadini Premadasa

Sindu

(කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා... ) දෙනිපිටියේ නුග රුක වාගේ පෙම පෙරලා කවි...

View all songs by Nadini Premadasa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.