Skip to content

Lyrics

සිංහල
රැය පහන් කළා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනාතුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැරසේවි පුංචි සන්ධියේ සෙල්ලම් කල හැටි තවමත් මට මතකයි වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි යෞවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ මා සුන්දර සිහිනයක් මැව්වා අප වටකර සිහිනයක් මැව්වා ඔබ මගෙ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ රැය පහන් කලා ..... මා සුන්දර සිහිනයක් .....

More by Nadeeka Jayawardana

View all songs by Nadeeka Jayawardana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.