Skip to content

Lyrics

සිංහල
මඟ බලා හිඳිමි මා එන තුරා යලි සිහිනයෙන්වත් හිත හදා ගනිමි මා නෙතු පිරෙන තුරු කඳුලකින් දුක සේ ගෙවමි මේ කෙටි කලත් රහසේ මියෙමි මා... ඔබ පැතුම එය නම්... කිලිටි අදුරේ එරී සිරවී සියලු දේ නැති වී සිලිටි සිරුරේ සුවද වියකි දෙදෙලොවකට මැදිවී හැගුමන් අතරේ සුසුමන් ඇසුරින් ගිය ඒ ඔබදෝ මෙය අද මෙසේ ගිලිහි වෙන්වී ගියේ දුරස් වී විගසේ මඟ බලා හිඳිමි මා එන තුරා යලි සිහිනයෙන්වත් හිත හදා ගනිමි මා නෙතු පිරෙන තුරු කඳුලකින් දුක සේ ගෙවමි මේ කෙටි කලත් රහසේ මියෙමි මා... ඔබ පැතුම එය නම්...

More by Nadeeka Jayawardana

View all songs by Nadeeka Jayawardana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.