Skip to content

Lyrics

සිංහල
මේ අදුරු රාත්‍රියේ අදුරේ බියෙන් තනිවී හදම් .....සිතින් .... සදක් ලෙසින් ඔබ ඒවිදෝ.... සිසිලක් නොමැති ගිම්හානේ දහයෙන් පෙලෙන මොහොතේ හදම්....සිතින්.... පවනක් ලෙසින් ඔබ ඒවිදෝ.... සෙවනක් නොමැති ජීවිතයේ විද ගෙවෙන මොහොතේ හදම්...සිතින්.... සෙවනක් වෙලා ඔබ ඒවිදෝ මා ඔබ නැති ලෝකයේ සැමදා සිතින් තනිවේ හදම් සිතින් ඔබ මා සොයා ඒවිදෝ....

More by Nadeeka Jayawardana

View all songs by Nadeeka Jayawardana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.