Skip to content

Lyrics

සිංහල
සුර ලෝකේ මං සක්කර දෙයියෝ මෙහි පූරුවේ පිනට උපන්නේ සන්වේගේ දුක නොදැනේ ගොයියෝ පඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේ මට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේ ඉබේ නැටෙන ගිනි දළු වැනි නිළියොයි මගේ බූදලේ සක්කරයා - සක්කරයා මමයි රටේ නැටුම් ගැයුම් බෝ කළේ මගේ ලඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා සුර දැරියන් මාල ගොතා පළඳා පිළිගන්නවා අමා රසය පෙරා ගෙනැත් මට පොවන්න හදනවා සක්කරයා - සක්කරයා මම වෙමි මට තුන් ලෝකෙම පේනවා

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.