Skip to content

Lyrics

සිංහල
komala liya Sukumaliya කොමළ ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා - සියුමැලියා සිකුරුලියා ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා නිමවෙයි රොන් ලැබුව මෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ ආ..දරයෙන් ඔබද හැදූ සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා ආදරයෙන් ඔබ හින්දා මා මනසින් දුක් වින්දා පා..ළුව ළඟ මා රන්දා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.