Skip to content

Lyrics

සිංහල
ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඬල හිනැහුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන් හලේ නින්දකට නොවැටී තැවි තැවි මුළු රැය පහන් කළේ රෑ කවුද හෙමින් එළැඹී මගෙ කණට මුව තියා මින්දදගේ දුන්නෙ මල් හී පහකැයි කියා ගියා වැසු විමන් පියන් පියවා රඳවන්න මට හිතයි උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.