Skip to content

Lyrics

සිංහල
සුපුන් සඳක් නැගීලා කිරි බැබලෙන පාරුවේ රිදී කඳක් ගලාලා පළිඟු පුළින තලාවේ සුපුන් සඳක් නැගීලා (නලවන තුරුල්ලටයි රළ පෙළ ඇදෙන්නේ සුව දෙන කැදැල්ලටයි අත් තටු සලන්නේ... ) සුපුන් සඳක් නැගීලා...... (ආදර දියඹ යටයි මිණි මුතු දිලෙන්නේ දිවි රස තාලයටයි පෙම් රළ රඟන්නේ... ) සුපුන් සඳක් නැගීලා......

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.