Skip to content

Lyrics

සිංහල
සොභා අලංකාරේ මුහුණේ තමන්ට දැකගන්නට බැහැනේ බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි සුසීත ගංගා තලේ නීල දිය රැල්ල වෙරළේ එළේ ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ පැද යන්න හබලක්ද ඕනෑ ජලේ සොභා අලංකාරේ මුහුණේ තමන්ට දැකගන්නට බැහැනේ බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි පැසීල ඇති පාඩුවේ මිහිරි රසදායී ඵල ජාති වේ දුරදීම දැකලා දැනේදෝ කෙසේ ගෙඩි කන්න නැති දිවට නොදැනේ රසේ සොභා අලංකාරේ මුහුණේ තමන්ට දැකගන්නට බැහැනේ බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.