Skip to content

Lyrics

සිංහල
සමාන වී ඉපදී දිවි තලාවේ කුලේ නිසා ලොව සමහරු මුලාවේ මගේ කියා මොනවද අපි ගෙනාවේ දිනේ පැමිණි විට මරුවා හිනාවේ ඔබෙ ළය පැලුවත් තකිනර රතු ලේ මගෙ ළය පැලුවත් තනිකර රතු ලේ ඔබ මැරුණත් ඔබේ සිරුර දිරනවා මා මැරුණත් මගේ සිරුර දිරනවා සමාන වී ඉපිදී......... මිනිස්කමින් ලොව කුළය හැදෙනවා සරණාමර හිමි ලොවට දෙසනවා ඒ දහමින් ලොව අඳුර බිදේවා සමාජයේ ඉන් එළිය වැටේවා සමාන වී ඉපදී ..........

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.